IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගොතටුවේ සහල් ගබඩාවකට සීල්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පරිභෝජනයට නුසුදුසු හාල් මෙට්‍රික් ටොන් 1080 ක ප්‍රමාණයක් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ ගබඩාවක තිබියදී සොයාගැනීමට හැකි වූ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.

ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන මෙම සහල් තොගයේ කල් ඉකුත්වන දිනය 2022 දෙසැම්බර් මස ලෙස සටහන් කර ඇත.

එම හාල් තොගේ ගුල්ලෝ සහ පනුවෝ දක්නට ලැබෙන බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා පැවසීය.

ගබඩාවට මුද්‍රා තබා ගබඩාව ම ආවරණය වන පරිදි සහල් සාම්පල අධිකරණ නියෝග මත ලබාගෙන රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

.



අදහස් (0)

ගොතටුවේ සහල් ගබඩාවකට සීල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site