(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 15 ට වඩා සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබා දිය නොහැකි බව සිංගප්පූරු බලධාරීන් දැනුම් දී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දින 15 අවසානයේ සිංගප්පූරුවෙන් පිටව යාමට සිදුවන බව එම වාර්තා තහවුරු කර ඇත.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එළඹෙන 29 වෙනි දින සිංගප්පූරුවෙන් පිටව යාමට සිදුවෙයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු පැවරීමට ඉඩ ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගෝඨාභයට සිංගප්පූරුවෙන් යන්න වෙයි?
ganegoda Tuesday, 19 July 2022 09:57 AM
මහින්දගේ ඇමවල් කාපු හැමෝටම යනඑනමං නැතිවෙනවා...
ලුම්බිණි Tuesday, 19 July 2022 09:57 AM
ආපහු ගෙදර එන්න...
hewaaWednesday, 20 July 2022 11:43 AM
මේ මහලුමඩම හැදුවේ, මග යන්න පන නැති රටක් හදන්න....
මැක්ස් Tuesday, 19 July 2022 10:01 AM
2009 මැයි 18 ඵල විපාක.
Manoj Tuesday, 19 July 2022 10:16 AM
හිටපු නෙමෙයි, එලෝපු කියලා තමයි කියන්න වෙන්නේ...
රට වැසියා Tuesday, 19 July 2022 10:37 AM
හිටපු ජනාධිපතිවරයාට තම රටට පැමිණීමටත්, එහි ජීවත්වීමටත් අයිතියක් ඇත..!
kamalaavathiTuesday, 19 July 2022 10:07 PM
මිනිහා මහන වෙන්න යනවයි කියන්නේ........... මරපු මිනි වලට, මෝරුන්ට කන්න දැම්ම මිනිස්සුන්ට ...හිඟන්නන්ගේ ඔලුවලට ගල් අතෑරපු ...මිනිමරුවෙකුට අපාය මිසක් වෙන තැනක් නැත.සවුදියට ගන්නෙත් නැහැල්ලු මොකද අර කොරෝනා හැදුන මුස්ලිම් අයව පුච්චපු එකට.මේ හිටපු ජනාධිපතිකෙනෙක් නොවෙයි " මිනිසුන් විසින් පන්නපු "... ජනයෙක්.මිනිහාට ආයේ මෙහෙ එන්න කිසිම සුදුසුකමක් නැහැ.ආවත් කෙලින්ම දක්කන්නේ හිරගෙදරට!!!!!!!!!!!!
hweaWednesday, 20 July 2022 11:44 AM
ovv, මේ මහලුමඩම හැදුවේ, මග යන්න පන නැති රටක් හදන්න....
fairoos Tuesday, 19 July 2022 12:23 PM
ජාතිවාදයෙන් රට රකින්න ආපු විරුවා අනේ පව්... සොබාදහමින් පඩිසන් ලැබෙනවා...
monika Geethanjani Tuesday, 19 July 2022 05:04 PM
මහජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී උද්දච්චකමින් අවනීතියෙන් රට පාලනය කිරීමේ ප්‍රතිඵල තමයි.
MalikaThursday, 21 July 2022 02:38 PM
දැන් පත් වෙලා ඉන්න කෙනා කියලා හොද කෙනෙක් යැ. එයත් ඒ බෝට්ටුවේ නැගලා ඉන්න කෙනෙක්. බටලන්ද මතකනේ. අපිට දෙවියන්ගේම පිහිටයි
Ratawasiyek Tuesday, 19 July 2022 12:27 PM
මෙච්චර දුක් විඳින්න තරම් වරදක් කරලා නෑ. ඔබතුමා රට වෙනුවෙන් යමක් කරපු කෙනෙක්... රටට ලොකු අපරාධ කරපු කට්ටිය මෙහෙ ඉන්නවා. නිදහසේ නැවත ලංකාවට එන්න.
ගජමිතුරු Tuesday, 19 July 2022 02:01 PM
මෙයා කරපු වරද තමයි ජනතා යහපතට තිබුණු 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 ගෙනාපු එක. දෙවැන්න 2015 පරාජයට පත්කර එලවා දැමූ මහින්ද නැවතත් අගමැති කිරීම හා තමන්ගේ පරපුරට සදාකාලික අයිතිය ගැනීමට උදව් කිරීම. මොහු බලය ඉල්ලීම කළේ අනාගතයේ තමන්ගේ මල්ලීටත්, අයියගේ පුතාලාට නායකත්වයට පෙරමග සැකසීම... ඔහුට මෙහෙම අගුපිල්වල වැටෙන්න ලංකාවේ අය දඟලපු දැඟලිල්ල ප්‍රබල හේතුවක් වුණා.
Beed Tuesday, 19 July 2022 11:32 PM
හොාද වැඩෙ නාකියට
siri Tuesday, 19 July 2022 02:06 PM
අගෝස්තු වෙනකොට ආපහු එනවා කියලා වාර්තා කර තියෙනවා දැක්කා...
හා මල්ලීTuesday, 19 July 2022 04:23 PM
ආවත් ජනාධිපති වෙන්න බැහැ... ඒකට ඔහුට අයිතියක් නැහැ. නිල නිවාස හා වැටුප් ගන්න එනවා ඇති. එලවා දමපු කෙනෙක් වුණත් ආයෙත්.. නයෙක් නැටෙව්වොත් රැවුලට මනාපේ දෙන්න උපාසක අම්මලා බලාගෙන ඉන්නේ මහින්ද මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ කියමින්, දවසක් මම රූපවාහිනි වැඩ සටහනක් අහම්බෙන් දැක්කා. එහිදී වැඩසටහනට ආපු තරුණියන් සියලු දෙනාම කිව්වේ රැවුලක් තිබීම හොඳයි කියලා.. එයිනුත් පේනවා හැඳිමිටේ නුවණැති කාන්තාවන් රැවුලටත් ඡන්දය දෙනවා කියලා...!
siriTuesday, 19 July 2022 09:45 PM
අපේ රටේ ඕනෑම වැඩක් කර ගන්න ජනාධිපති වෙන්නම අවශ්‍ය නැහැනේ. ජනාඩ්ස්හිපති තනතුරට තරංග කරන අයගෙන් දිනයි කියල අනුමාන කරන්න පුළුවන් දෙන්නම රාජපක්ෂලා ට අසීරු තාවයක් වෙන්න ඉඩ තියන අය කියල හිතන්න අමාරුයි.
chithralTuesday, 19 July 2022 10:10 PM
ඔව් ..එත් පෙට්ටියේ ....සවුදිය බලාගෙන ඉන්නේ එනකම් බෙල්ල කපන්න.
මැක්ස් Tuesday, 19 July 2022 03:02 PM
2009 මැයි 18 සිදුවූ දෙයෙහි ප්‍රතිඵල තමයි මේ...
කැලිස්ටා Tuesday, 19 July 2022 06:50 PM
ඔය ගෝඨාට කිසිම රටක රැකවරණය නොලැබිය යුතුයි.. රට විනාශ කළ මේ සාපරාධී ක්‍රියාවක් දෙකෝටි විසි ලක්ෂයම ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටිමින් ඒකාධිපති පාලනයක් ගෙනගිය රාජපක්ෂ හොරුන්ට මුළු ලෝකයම එරෙහිව ක්‍රියාකළ යුතුයි. නැවත කවදාවත්ම ඔබලාට ලංකාවේ දේශපාලනය එපා කරනු ඇත. මේ කළ අපරාධයට, විනාශයට උසාවිය මඟින් දඬුවම් දිය යුතුමයි...
Upasaka Wednesday, 20 July 2022 08:46 AM
නහී වේරේන වෙරනී!
ගමේ එකාළා Thursday, 21 July 2022 10:56 PM
පාස්කු ප්‍රහාරය කරවලා බලයට ආවේ ආරක්ෂාවට වගකියන නායකයෙක් ,ජනතාවට සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා.අන්තිමට රටිනුත් පැනලා යන්ඩ උනා. දූෂිත ,බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවන්ට මේවා හොන්ද පාඩම්?