IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගෝඨාගේ කොමිසමක තීන්දු ක්‍රියාත්මක නොකෙරේ

(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ  කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරියට පියවර නොගන්නා බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ අදාළ නිර්දේශ බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සම් සළකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම් නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහිර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණ.

 



අදහස් (3)

ගෝඨාගේ කොමිසමක තීන්දු ක්‍රියාත්මක නොකෙරේ

සෙනෙවිරත්න Wednesday, 08 February 2023 11:58 PM

නැත්නම් හිඟන්නගෙ පාත්තරේ හූරලා හූරලා තමන්ගෙ බත්බැලයන් කීප දෙනෙකුට බෙදන්නයි හිටියෙ.

:       0       2

swene Thursday, 09 February 2023 03:35 AM

ඔය කොමිසමෙන්ම දිගට හරහට වැරදි කළවුන් නිදහස් කලානේද ? එවා ක්රියාත්මක කිරීම ගැන සලකා බලන්නේ නැද්ද?

:       0       1

අරවින්ද මොණරවිල Thursday, 09 February 2023 07:03 AM

ඒකත් මාර වැඩනේ, තමන් පත් කල කොමිසම මගින් චූදිතයෙක් ලෙස ප්‍රකාශයට පත්කල තැනැතාට තමගේ පුටුව භාරදීලා ගෙදර යන්න වීම දෛවයේ සරදමක් !

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 610 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site