IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගැටලුවලට විසැඳුම් හොයන්න සජිත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

(නිමල කොඩිතුවක්කු)

රටේ විවිධ ක්ෂේත්‍රවල පවතින ගැටලු සොයා බලා විසඳුම් ලබාදීම සඳහා  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු කමිටුවක්  අද (13) ස්ථාපිත කෙරුණි.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කමිටුව හරහා විවිධ ක්ශේත්‍රවල ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස් වූ අතර රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, සිවිල් අයිතිවාසිකම් සදහා වූ වෛද්‍ය වෘතිකයන්ගේ සංගමය,සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය යනාදිය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඊට එක්ව සිටියහ.



අදහස් (3)

ගැටලුවලට විසැඳුම් හොයන්න සජිත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

මහසෙන් Thursday, 13 July 2023 10:32 PM

ඔහොමවත් කරලා බලමු.මෙහෙම විපක්ෂ නායකයෙක් ඉදලත් නෑ.ආයේ එන්නෙත් නෑ.මෙයාම පමණයි.

:       0       2

Sethuhami Thursday, 13 July 2023 11:03 PM

අපි මැරිලා යනකම්ම තොපි ගැටළු වලට විසඳුම් හොයපල්ලා.නෙදකින්

:       0       2

Bamunuarachchi Friday, 14 July 2023 05:16 AM

අම්මටසිරි, සජිත්ගේ ප්‍රධානතත්වයෙන් කමිටුවක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site