IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගංජා ඇද්ද නියාමක කූඩුවට

(ඉන්දිකා රාමනායක)

ගංජා මිලි ග‍්‍රෑම් 1510 ක් සන්තකයේ තබාගෙන සිටි වැලිකඩ බන්ධනාගාරයේ නියමකවරයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය  අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

වැලිසර ළය රෝහලේ ප‍්‍රතිකාර ලබන වැලිකඩ බන්ධනාගාර සිරකරුවකු සහ සැකකරුවකු  බාරව රෝහලේ සිටි මෙම නිලධාරියා ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියයි.

සැකකාර නියමක සම්බන්ධයෙන් බන්ධනාගාර අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවද චන්දන ඒකනායක මහතා පවසයි.

 



අදහස් (0)

ගංජා ඇද්ද නියාමක කූඩුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 581 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 728 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 307 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site