IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගජේන්ද්‍ර කුමාර්ට ඇප

(සිතුම් චතුරංග)

පොලිස් රාජකාරියට බාධා කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන් මහතා රුපියල් ලක්ෂ 5 ඇපයක් මත මුදා හරින්නැයි  කිලිනොච්චිය මහේස්ත්‍රාත්  ස්මයිල් ජමයිල් මහතා අද නියෝග කළේය.

ඊට අමතරව ඔහුට තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 



අදහස් (5)

ගජේන්ද්‍ර කුමාර්ට ඇප

Channa Wednesday, 07 June 2023 07:30 PM

රත්තරං සහ ස්මාට් ෆෝන් ගෙනැල්ලත් රිමාන්ඩ් කළ නැති එකේ බහින් බස් වීමකට රිමාන්ඩ් කරන එක හොඳද? මොකෝ මිනියක් මරලාද?

:       2       9

Bamunuarachchi Thursday, 08 June 2023 06:11 AM

බහින් බස් වීම නොවයි ඕයි මේකාගේ චරියාව ගැන හොයලා බලනවා. උපසම්පදා උළෙලක්‌ නැවැත්තුවේ මේ පාහරය සිංහල ජාතියට බෞද්ධ ආගමට විරුද්ද වෙන සුළු ජාතිකයෙකුට මේ රටේ ජිවත් වීමේ අයිතියක්‌ නැහැ. අපේ රටට ඇවිත් අපිට කෙලින්න ඉඩ දෙන්න බැහැ. එහෙම කරනවාට කැමතිද?

:       0       4

G. K. Ekanayake Wednesday, 07 June 2023 07:32 PM

දේශපාලුවෙක් නම් අත්අඩංගුවට ගත්තා ඇප දුන්නා නිදහස් කළා. සාමාන්‍ය වැසියෙකු නම් ගත්තා , රේමාන්ඩ් කළා, දින ගණනාවකට පසු නඩු ඇහුවා හිරේ ඇරියා . කොහොමද රටේ නීතිය

:       1       0

Perera Thursday, 08 June 2023 12:43 AM

අන්තිමේට පොලිසියට වන්දිත් ගෙවන්න වෙයි

:       0       0

kotiya Thursday, 08 June 2023 10:57 AM

බලන්න පින්වතුනි, සිංහලයොත් සතුටින්, දෙමලුත් සතුටින්. පොලිසියත් සතුටින්. ගජෙන්ද්‍රත් සතුටින්. අහිකරණයත් සතුටින්. පාර් ලිමේන්තුවත් සතුටින්. කතානායකත් සතුටින්. ජනාදිපතිත් සතුටින්. හැමෝම සතුටින්. පෙරේදා සිද්ධියට ඊයේ අත් අඩංගුවට අරගෙන ඊයෙම නිදහස් කරලා විදෙස් ගමන් තහනමත් අයින් කරලා දීලා. පස්න තියෙද පස්න පස්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site