
(නිමල කොඩිතුවක්කු)
නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කැලණි, කළු, ගිං, නිල්වලා, බෙන්තර ආදී ගංගා සහ අත්තනගලු ඔය, මහ ඔය ඇතුළු ජලාශවල ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී සුගීෂ්වර මහතා පවසයි.
අත්තනගලු ඔයේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී වර්ෂාව තදින් පතිත වුවහොත් සෙසු ගංගා සහ ඇලදොළවල ගංවතුර ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවත් ඔහු වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංගා,ඇළ,දොළ භාවිතයේදී පරිස්සම් වෙන්න