(යොහාන් භාසුර)
මෑතකදී වාර්තා වූ ඉහළතම විදුලි ඉල්ලුම ලෙස ගිගාවොට් 49.53 ක ඉල්ලුමක් ඊයේ (19) වාර්තා වූ බවත් අද (20) දිනයේ ගිගාවොට් 50 කට අධික ඉල්ලුමක් ඇස්තමේන්තු කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
හම්බන්තොට මෑතකදී ස්ථාපිත කළ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ජනක යන්ත්‍ර ඇතුළු සියලුම ලංකා විදුලිබල මණ්ඩලය සතු තාප බලාගාර විදුලි උත්පාදනය සඳහා යොදාගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගිගාවොට් 50 ක ඉහළ විදුලි ඉල්ලුමක්
මහී Thursday, 20 April 2023 05:44 PM
වැඩේ කරන්නේ තාක්ෂණික නිලදාරීන්. ඒක මාධ්‍යවල දාලා ලකුණු දා ගන්නේ දේශපාලකයින්. අනුන්ගේ කර මතින් තමන්ගේ පැවැත්ම හදා ගන්නා එකම කණ්ඩායම .
මහී Friday, 21 April 2023 07:15 AM
දේශපාලන මස්තබාල්දුවන්ගේ පුහු අදහස් උන්ගේ පොටෝ සමග ප්‍රචාරය කිරීමට මගේ විරෝධය ... මස්තබාල්දුවාගේ පොටෝ එකක් දැමීම අවශ්‍යම නැත.
Anura Nanayakkara Friday, 21 April 2023 11:37 AM
බලශක්ති ප්‍රශ්න එක්ක දේශපාලනය කරන්න එපා.!! ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනයට එන්නේ නැතිව ප්‍රශ්නයක් දිහා බලන්න බැහැ.
Bamunuarachchi Sunday, 23 April 2023 03:58 PM
මනුව හරියට කියවනවාට මනු කියවන්නාගේ ගෙදර උන්දාටත් මණ්ඩලේ ගොයියෝ බෝනස් දේවි.