(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට සහ මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාගැනීම පහසු වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම අංශ වෝහාරික විගණණනයක් කිරීමට පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා එම සංස්ථාවට උපදෙස්දී තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අක්‍රමිකතා සිදුවන බවට මීට පෙර චෝදනා එල්ල වූ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර එම සංස්ථාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් කළේය.
2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඛනිජ තෙල් සංස්ථාවට වෝහාරික විගණනයක්
යෝගා Tuesday, 18 October 2022 10:41 AM
දැන් යුනියන් උඩ පනියි.
seneTuesday, 18 October 2022 11:28 AM
ලංකාවේ වෝහාරික විගණනයක් කිරීමට දැනුම ඇති ඈයො නැහැ, යෝගා බොරුවල තරම දැන්වත් තේරුම් ගන්න.
de silva Tuesday, 18 October 2022 01:08 PM
කරුණාකරලා දැන්වත් මේවා පුද්ගලික අංශයට පවරන්න