IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


කෝටි 10 ක ස්වර්ණාභරණ කටුනායකින් අල්ලයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී කටුනායක ගුවන්තොටුපලේදී  ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශය අද (19) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය.

එම ස්වර්ණාභරණ තොගය විදේශ මත්පැන් බෝතල් ලෙස හැගවෙන ආකාරයට මත්පැන් බෝතල් ඉවත්කර පෙට්ටි තුළ ගබඩා කර ගුවන්තොටුපළෙන් පිට කිරීමට උත්සහ කළ අවස්ථාවේදී භාරයට ගත් බව කී අරුග්ගොඩ මහතා එම ස්වර්ණාභරණ තොගයට රන් මාල, වළලු, කරාබු සහ බ්‍රේස්ලට් ඇතුළත්ව තිබූ බව ද සඳහන් කළේය.

එම මගීන් දෙදෙනා අම්බලන්ගොඩ සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කී අරුග්ගොඩ මහතා පැවසුවේ ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ එල්.කේ.එච්.ඩී.කේ. ආරේවත්ත, සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ යූ. ඒ. එන්. ආර්. උඩුවිල යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෛන් මෙම වැටලීම ක්‍රියාත්මක කළ බවත්ය.  



අදහස් (0)

කෝටි 10 ක ස්වර්ණාභරණ කටුනායකින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 19 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 332 0

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


සංගීතඥ ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි
2024 අප්‍රේල් මස 29 440 0

ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්‍රාප්ත විය.


සංචාරක කලාප 49ක් ගැසට් ‌කෙ‌රෙයි
2024 අප්‍රේල් මස 29 207 0

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක ර


කොතලාවල වෛද්‍ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය
2024 අප්‍රේල් මස 29 403 3

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන


’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’
2024 අප්‍රේල් මස 29 538 3

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 389 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1786 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1617 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site