(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාගම කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් හොරයින් මත්කුඩු තොගයක් සහ මුදල් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 8 ගෑම් 168 අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666 , මත් ජාවාරමින් උපයා ගන්නා ලද බවට සැකකරණ රුපියල් 823,000.00 , විද්‍යුත්තරාදි තුනක් වෑන් රථයක් මෝටර් රථයක් තීරෝද රථයක්, වහන අංක තහඩු කීපයක් හා යතුරුපැදී දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා කුලී පදනම මත නිවසක් ලබාගෙන විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනු දැනුම මත මෙම ජාවාරම සිදු කරන බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
කෝටි 10ක කුඩු සමග දෙකක් මාට්ටු