
(එම්.සුසිල් පියන්ත )
සීනිගම ප්‍රදේශයේ ෙසිදු කළ වැටලීමකදී රුපියල් කෝටි දහයක් පමණ වටිනා මත් කුඩු තොගයක් සමග කාන්තාවෙ සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
මේ වැටලීමේදී සැකකාරිය සන්තකයේ තිබී මත් කුඩු කිලෝග්රෑම් හයක් පමණ අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
මේ ආකාරයට ඊයේ(8) දවල් රුපියල් කෝටි පහක් පමණ වටිනා මත් කුඩු තොගයක් සමග ධීවරයන් තිදෙනකු සීනිගමදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේ තිබූ මත් කුඩු කිලෝග්රෑම් තුනක් අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
මීටියාගොඩ පොලීසිය විසින් අද (9)අත් අඩංගුවට ගැනුනු මේ මත් කුඩු තොගය ඊයේ (8)පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් එක් අයකුගේ වන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 04
448
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 10ක කුඩු සමග කතක් මාට්ටු