( තිළිණි ද සිල්වා)
කොළඹ මහ නගර සභා සීමාවේ ඇති වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ට කොවිඩ් එන්නත සතියක් තුළදී ලබා දී අවසන් කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කීය.
වැඩිහිටියන් සිටින නිවාස සඳහා ගිලන් රථවලින් අදාළ නිලධාරීන් ගොස් මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.
විශේෂ ගිලන් රථ සේවාවක් මගින් කොළඹ මහ නගර සභා සීමාව තුළ වැඩිහිටි නිවාස 28ක වැඩිහිටියන් 2800කට කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතාගෙන හිටියේ වැඩිහිටි අයට, විශේෂයෙන් වැඩිහිටි නිවාසවල අයට එන්නත් දීල ඇති කියල. බලාගෙන ගියපුවාම ප්‍රමුඛතාවය ලැබිල නෑ. අද වැඩිහිටි නිවාසයක 58 රෝගීන් මතු උනාම තමයි, වැඩිහිටියන්ට ඉන්ජක්සන් දෙන්න හදන්නේ.