IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


කොළතැන්න දුම්රිය මාර්ගයට මෝටර් රථයක් පෙරළෙයි

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයට අද (4) පස්වරුවේ පෙරලීයාමෙන් එක් අයෙක් තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කල බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

මෝටර් රථය දුම්රිය මාර්ගයට පෙරලීයාමෙන් දුම්රිය ධාවනයටද බාධා සිදුව ඇතයි පොලිසිය කීය .

බණ්ඩාරවෙල සිට හපුතලේ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රියදුරුට නින්ද යාම නිසාවෙන් බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී එක් වරම මාර්ගයෙන් ඉවතට පැන උඩරට දුම්රිය මාර්ගයට  පෙරලීගොස් ඇති බවත් පොලිසිය පැවසිය.

මෝටර් රථය දුම්රිය මාර්ගයයට පෙරලීයාමට මොහොතකට පෙර කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රිය එම ස්ථානය පසුකිරිම නිසාවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය බව පොලිසිය සදහන් කලේය .

බණ්ඩාරවෙල ඔත්තකඩේ ප්‍රදේශයේ පුද්ගලයකු මෙසේ තුවාල ලබා ඇති අතර මෝටර් රථය විනාශ වී ගොස් තිබේ.

බණ්ඩාරවෙල පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වති .



අදහස් (0)

කොළතැන්න දුම්රිය මාර්ගයට මෝටර් රථයක් පෙරළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 356 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16581 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 630 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site