(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණියක් , බෑනා සහ ලේලිය අද (19) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව හමුවට පැමිණි බව උසස් නිලධාරියෙක් පැවැසීය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පැවැත්වෙන විමර්ශනයකට අදාළ ප්‍රකාශ ලබාදීම සඳහා එලෙස පැමිණ ඇත.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණියක් මුදල් විශුද්ධ කරන වැළැක්වීමේ පනත යටතේ ඊයේ (18) හිටපු අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඇප මත මුදා හැර තිබිණි.
එනමුත් ඇප කොන්දේසි සපුරා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කෙහෙලිය පවුලේ තවත් තිදෙනෙක් අල්ලස් කොමිසම හමුවට
කුකුල් චමින්ද Thursday, 19 June 2025 01:41 PM
රටට කෙළවෙනකම්, උමතුවෙන් වහසිබස් දොඩන ඩෝබිලා හැතිකරේ කෝ අද?
Siri Thursday, 19 June 2025 02:45 PM
මේකත් හරියට අපේ අය පදිංචියට පිටරට යනවා වගේ වැඩක්. ගෘහමූලිකයා කලින් ගිහිල්ලා අවශ්‍ය දේවල් සූදානම් කරගෙන පස්සේ මුළු පවුලම ගෙන්වා ගන්නවා.
Nandalal de Silva - France Thursday, 19 June 2025 04:12 PM
පවුල් පන්සල් පිටින් මෙහෙම රඹුක්වැල්ල පවුලම රක්ෂිත බන්ධනාගාරගත කරන්න වුනොත්, ඒකට තව වාට්ටු කිහිපයක් එකතු කරන්නත් වේවි කියා මගේ ආච්චි සීයාට කියනවා.