IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.

එහිදී මානව වර්ගයා මුහුණ දෙන අතිශය තීරණාත්මක ගැටළු වලින් එකක් ලෙස කෘත්‍රිම බුද්ධිය සැලකිය හැකි බව පෙන්වා දුන්නේය.

‘මානව වර්ගයාගේ ගරුත්වය, යුක්තිය සහ ශ්‍රමය’ සුරැකීම සම්බන්ධයෙන්, කෘත්‍රිම බුද්ධිය අභියෝග එල්ල කරන බව 14 වැනි ලියෝ පාප්තුමන්, සිය කාදිනල්වරුන් හමුවේ පැහැදිලි කළේය.

14 වැනි ලියෝ පාප්තුමන්ගේ පුරෝගාමියා වූ ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අදහස වූයේ ද මෙය යැයි පැවැසෙයි.

14 වැනි ලියෝ යනු ඇමෙරිකාවෙන් බිහිවුණු පළමු පාප්තුමාය. 14 වැනි ලියෝ පාප්ධුරයට තෝරා ගැනීම සිදුවූයේ පසුගිය බ්‍රහස්පතින්දා (8) දිනයේය.

ඒ, වකිතානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති, කාදිනල්වරුන් 133 දෙනාගේ රහස් ඡන්දයෙනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 2 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 39 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව නලින්දට
2025 මැයි මස 11 71 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව


සූර් වී බසය පැදවූ රියදුරා අත්අඩංගුවට
2025 මැයි මස 11 206 0

මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශ


ගුවනේදී මුදල් සොරකම් කළ විදේශිකයා අත්අඩංගුවට
2025 මැයි මස 11 479 0

රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික


ලක්ෂ 600ක දුම්වැටි සමඟ හතරක් මාට්ටු
2025 මැයි මස 11 171 0

රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 963 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1424 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site