IMG-LOGO

කුලී වාහන වංචාවකට දෙකක් සැකපිට

(ගයාන් සූරිය ආරච්චි)

කුලී පදනම මත වාහන ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකස් කර විවිධ පුද්ගලයන්ට අලෙවි කළ බව කියන සැකකරුවන් දෙදෙනකු කඩවත මහර ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත සහ හොරණ ප්‍රදේශවල පදිංචි 30 සහ 36 වියේ පසුවන පුද්ගලයන්් දෙදෙනෙකි.

සැකකරුවන් සන්තකයේ තිබේ අයිස් ග්‍රෑම් 23 ක් සහ මිලිග්‍රෑම් 650 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් ව්‍යාජ ලෙස සකස් කරන ලද රියැදුරු බලපත්‍රයක්, ජාතික හැදුනුම්පතක්, ආදායම් බලපත්‍රයක්, මෑතකදී ලියාපදිංචි කරන ලද අංක තහඩු දෙකක්, ජංගම දුරකථන පහක් පොලිසිය භාරයට ගෙන ඇත.

 



අදහස් (0)

කුලී වාහන වංචාවකට දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1463 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 533 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site