
(අමදෝරු අමරජීව)
කින්නියා කුරුඤ්ඤංකේණි ඛේදවාචකයෙන් මියගියපිරිස සිහිකරමින් කින්නියා නගරයේ කඩ සාප්පු වසා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
කඩ සාප්පු වසා සුදු කොඩි ඔසවා තිබූ අතර පාසල්වලට සිසුන් නොපැමිණි බව ද දක්නට ලැබිණි. ඇතැම් පාසල් වසා දමා තිබිණි
බැංකු හා රාජ්‍ය ආයතන විවෘත වුවත් එහි දෛනික කටයුතුවලට සුළු සුළු බලපෑම් එල්ල වී තිබුණි. කින්නියා හරහා දිවෙන දුර ගමන් සේවා මගී ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ අතර අභ්‍යන්තර ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
apith oba wenuwen shoka wenawa. . oba siyalu denata swargayata yanna labewa. .