ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි. ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ ක්‍රිකට් විධායක කමිටුව අද (29දා) ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පත්කිරීම සිදු කර තිබේ.
රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි යන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම කමිටුවේ සාමාජිකයන් අට දෙනා අතරට නම්කර තිබේ. තුෂිර රදැල්ල, ප්රකාෂ් ෂාෆටර්, උපුල් කුමාරප්පෙරුම, ඩිනාල් පිලිප්ස් යන මහත්වරු සහ අවන්ති කොළඹගේ මහත්මිය කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් කරන්න බැරි වුණු දෙයක් ඔන්න අනුර ඉතාම ක්‍රමානුකූලව කළා...
උපුල් කුමාරප්පෙරුම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලුවා නේද?
එක්සත් ජනපදය සහ ඉරානය අතර තත්වය සැලකිල්ලට ගත් කල, ඔහුගේ නම අභ්‍යන්තර තනතුරකට සුදුසු නමක් නොවේ.
ශ්‍රී ලංකා කණ්ඩායම යළි උපදිනු ඇත.
චන්චදිම ,න්දෙ ඉල්ලුව කියල අදක්ෂයෙක් වෙන්නෙ නැ ලමයො . අනික බලන්න දේශපාලනය කුනු කුඩෙට දාල ජනාදිපති දක්ෂයට තැන දෙන විදිය, එය අගය කල යුතුයි
කන්දක් විලිලා කෙන්දක් වැඩුවා වගේ.