
(යොහාන් භාසුර)
කොළඹට වරාය තුළ නැංගුරන් දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක අද අලුයම ගින්නක් ඇති වී පුපුරා යාමක් ද සිදුවී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය.
එහිදී ක්‍රියාත්මක වූ වරාය ගිනි නිවන ඒකකය ඇතුළු වරාය කාර්ය මණ්ඩලය ගින්න පාලනය කර නිවාදැමීමට සමත් වූ බවත් ගින්න නිවා දැමීමට නොහැකිව පැතිර ගියේ නම් මහා විනාශයක් වීමට ඉඩ තිබූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ගින්න හේතුවෙන් අදාල නෞකාවට සිදුවූ හානිය මේ දක්වා තක්සේරු කර නොමැති බවත් කෙසේ වෙතත් නෞකාවේ තිබුණු භාණ්ඩවලට සහ නෞකාවට විශාල හානියක් වී ඇති බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ වරායේ නෞකාවක් ගිනිගනී
Perera Sunday, 11 August 2024 03:53 PM
අයියෝ... නාමල්ගේ නැංගුරම දාලා තිබුණු නැවද?
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 11 August 2024 08:28 PM
මැදමූලන හැරමිටි අප්පච්චියේ... අන්න ඔච්චර පම්පෝරි ගහපු නාමල්ගේ හබල කැඩුණු කොල්ලෑව කොළඹ වරායේදී ගිනි අරගෙන...! දැන් ඉතින් "අප්පච්චි මලෝ" කියන්න බෑ. කියන්න වෙන්නේ "මැදමූලන නාමල්ගේ කොල්ලෑව ගිනි ගත්තා" කියලා..!