(නිමන්ති රණසිංහ)
රුපියල් ලක්ෂ තුනකට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව ගොනුකර තිබූ නඩුවකට අදාළව කරුණු විමසීම සදහා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබන 13 වැනිදා අධීකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇත.
කම්කරු දෙපාර්තමේන්තුව මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක පහ අධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවට අදාළව වගඋත්තරකරු වශයෙන් නම් කර තිබුනේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාය.
රුපියල් තුන් ලක්ෂ හතලිස් එක්දහස් එකසිය විසි දෙකයි ශත පනහක සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැර ඇතැයි වගඋත්තරකරුට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ රාජකීයයේ විදුහල්පතිට අධීකරණයේ පෙනී සිටින්නැයි නියෝග
ranjith Tuesday, 11 July 2023 06:23 PM
මෙයාලගේ වත්කම් පරීක්ෂා කරලා බැලුවා නම් විදුහල්පති වැටුපෙන් එම තත්වෙට ආවෙ කොහොමද කියලා බලන්න තිබුණා.
Jcn Tuesday, 11 July 2023 06:56 PM
මේ මහත්තයා කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පති වෙලා හිටිය කාලේ අපිට මතකයි. ඉස්කෝලෙන් එලවලා තමයි එතැනින් ගියේ මට මතක විදියට. ඔය වගේ චෝදනා තමා ඒ කාලෙත් තිබ්බේ...