(මුදිතා දයානන්ද)
කොළඹ හිටපු නාගරික කොමසාරිස් නීතීඥ රෝෂනී දිසානායක මහත්මිය බලය අතික්‍රමණය කරමින් සභාවේ කටයුතුවලට බාධාකර සබාවට මූල්‍යමය පාඩුවක් සිදුකර ඇතැයිද එයින් සභාවේත්, නාගරික කොමසාරිස් ධුරයේත් කීර්ති නාමයට හානිකර ඇති බවද විශේෂ විමර්ශන කමිටු වාර්තාවකින් අනාවරණය කර තිබේ.
එම වාර්තාවේ සඳහන් වන පරිදි භූමි අලංකරන හා නඩත්තු ව්‍යාපෘතියක් අතරමග ඇණ හිටීමට හිටපු කොමසාරිස්වරිය මෙසේ බලය අතික්‍රමණය කරමින් සිදුකළ ක්‍රියා බලපා තිබේ.
කොළඹ මහ නගර සභාවේ සංව්ධන කටයුතුවලට බාධාකරන පරිපාලන අකාර්යක්ෂතාවයන් පිළිබඳව සොයා බැලීමට මෙම විශේෂ විමර්ශන කමිටුව පත් කර ඇත.
එහි වාර්තාව නගරාධිතිනිය වෙත ඉදිරිපත් කර ඇති අතර එය පසුගියදා පැවති කොළඹ මහ නගර සභා විශේෂ මහා සභාවකදී සාකච්ඡාවට ගනු ලැබිණ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොළඹ මහා සබේ හිටපු කොමසාරිස් ගැන වාර්තාවක් එළියට
Peduru Wednesday, 15 March 2023 08:04 AM
ඔය කියන විශේෂ විමර්ශන කොමිසම පත් කලේ කව්ද? දේශපාලුවන් විසින්ම නේද? ඒක හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි. කොමසාරිස් තුමිය නිසා හොරා කෑමට බාදා ඇති
Ama Wednesday, 15 March 2023 08:35 AM
හැම තැනම මගඩි