IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කොළඹ මහ නගර සභාවේ සභා ගර්භයේ උද්ඝෝෂණයක්

(මුදිතා දයානන්ද)

කොළඹ මහ නගර සභාව කොමසාරිස් නීතීඥ රෝෂිණී දිසානායක මහත්මියට විරෝධය දක්වමින් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු සභා ගර්භයේදී අද (29) උද්ඝෝෂණයක නිරත වූහ.

කොළඹ මහ නගර සභාවේ මහා සභා රැස්වීම අද පැවති අතර එය ආරම්භ කිරීමට ප්‍රථම මෙම උද්ඝෝෂණය පැවැත්විණ.

එයට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් එක් වූහ. 



අදහස් (3)

කොළඹ මහ නගර සභාවේ සභා ගර්භයේ උද්ඝෝෂණයක්

සිංහළ පෙට්ටගම Friday, 29 April 2022 03:52 PM

"ගෝඨාගම, මයිනාගම, කපුටාගම..." ඊළඟට" කොටියාගම, ප්‍රභාගම, ඩයස්පෝරාගම....

:       12       0

චිරන්ත Friday, 29 April 2022 04:13 PM

කිසිදාක පාසලකට නොගියත්, කුඩු විකුණා හෝ මැර බලයෙන් ඡන්ද හාර පන් දහසක් ගන්න පුළුවන් වුණා නම් නීතියක් රීතියක් නොදන්නා වුණත් එයා මන්ත්‍රි වෙනවා. ඉතින් ඕවායේ ඉන්න අය වැඩිදෙනෙක් එහෙම අය කියලා මම අත්දැකීමක් 2005 දී මහනගර සභාවකදී ලබා තියෙනවා. හොඳම වැඩේ කියන්නේ එහෙම කරපු අයට දේශපාලනයෙන් යන්නම වුණා. කොමසාරිස් තුමියට ජයවේවා !!!

:       3       5

ravin Saturday, 30 April 2022 08:06 AM

ආරංචියි, ආරංචියි...! නූගත් දේශපාලුවන් පගාවට කරන කිසිම දේකට ලැබෙන සහාය අවම වශයෙන් ලැබීමට කටයුතු කරනවාය කියා.. අනේ අපේ රට වැටුණු තැනක්. නීති රීති හදන්න යවන්නේම යන්තම් අට පාස් අයමනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 719 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site