(ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකාවේ ප්‍රධානම නගර සභාව වන කොළඹ මහ නගර සභාවේ මුල් පුටු , එහි ඉතිහාසයේ ප්‍රථම වතාවට, වසර 150 කට පසු කාන්තාවන් හිමි වී තිබේ.
නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ සිට සියලු ප්‍රධානතුරු හොබවනුයේ කාන්තාවන් විසිනි.
ඒ අනුව නගරාධිපතිනි රෝසි සේනානායක, නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක, නාගරික ලේකම් වසන්තා රත්නපාල, නාගරික භාණ්ඩාගාරික එම්.එස්.පතිරත්න, ප්‍රධාන ගණකාධිකාරිනී නිල්මිණී සමරමාන්න, ප්‍රධාන නීති නිලධාරිනී ජී.අයි. පෙරේරා, ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරිනී ශිරෝමා නන්දනී, ප්‍රධාන පුස්තකාලයාධිපතිනී වරුණි ගඟබඩආරච්චි, පුණ්‍ය කොමසාරිස් ශාලික රණවීර යන මහත්මීහු මේ අතර වෙති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කොළඹ මහ නගර සභාවේ මුල් පුටු සියල්ල කාන්තාවන්ට