
( මහින්ද නිශ්ශංක )
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට පොළොන්නරු දක්වා සීමා කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා සහ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා අද උදේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
මේ වනවිට මඩකලපුව මාර්ගයේ ගංවතුර තත්ත්වයක් පවතින බව දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
636
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි