(යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන නව නගරාන්තර දුම්රියක් මේ මස 15 වැනිදා ආරම්භ වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.20 ට ආරම්භ වී පෙරවරු 8.15 ට මහනුවර දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙළ, රඹුක්කන, පේරාදෙණිය සහ සරසවිඋයන යන දුම්රිය ස්ථානවල නතර කරන බව ද සඳහන් කළේය.
එහි මහනුවර සිට ආරම්භ වන දුම්රිය මේ මස 14 වැනිදා පස්වරු 4.45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොළඹ කොටුව - මහනුවර නව නගරාන්තර දුම්රියක්