
(කේ. බුද්ධික කුමාරසිරි)
කොළඹ අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයට රණාල සුදවිල ප්‍රදේශයේ දී බෝ ගසක අත්තක් කඩා වැටීම නිසාවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සදහා බාදා එල්ල වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
බෝ අත්ත කඩා වැටීම නිසාවෙන් ප්‍රදේශයේ විදුලි කණු ගණනාවකට හානි සිදුව ඇති අතර මේ හේතුවෙන් එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇති බවද පොලිසිය පවසයි.
මේ නිසාවෙන් එම මාර්ගය වෑවිල හන්දියෙන් සහ සියඹලා ගස් හන්දියෙන් තාවකාලික බර වාහන යාම නවතා දැමීමටද පොලිසිය කටයුතු කර තිබුණි . ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතු කපා දැමීමට කටයුතු කරමින් සිටි .
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ ගමනා ගමනයට බාධා