දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතීය මැයි 26 අඟහරුවාදා සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයටද අවසර ලැබේ.
හෙට(24) ඉරිදා සහ 25 සඳුදා දෙ දින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේපිළිබඳව දැනුම් දී තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොළඹට - ගම්පහට ඇඳිරිනීතිය ලිහිල් වෙයි
මහසෙන් Saturday, 23 May 2020 12:51 PM
සියල්ල සුදානම්!!!...ඒත් මොකද 10 ට දාන්නේ ? ...ඕකත් අයින් කරන්න.
lusena Saturday, 23 May 2020 02:19 PM
කොළඹට, ගම්පහට ඇඳිරි නීතිය ලිහිල් වෙන්නේ මොන විදිහටද? මේ මාධ්‍ය දැන්වීම අනුව පැහැදිලි කරන්න...
Hemantha Monday, 25 May 2020 06:59 AM
මේ දැන්වීමේ හැටියට කිසිම වෙනසක් නැහැනේ..
ගම්පහ Monday, 25 May 2020 07:51 AM
මාස දෙකකට ටිකක් වැඩි කාලයක් ගෙවල් ඇතුළේ හිට්ය අය එළියට එද්දී පරිස්සමින්. නැත්නම් නැවතත් ඇදිරි නිතිය දායි. මතකනේ පැය ගාණකට ලිහිල් කලාම වුනු සිද්ධිය. එදා ඉදලා 26 වැනිදා වෙනකම් ලිහිල් නොකල බව....