
(අංජුල මහික වීරරත්න)
රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 29 සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 18 ක් නව මහවැලි කොට්ඨාසයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව වාරිමාර්ග වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.
එම ප්‍රදේශයේ ජනතාව ගේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කර ආර්ථික හා සමාජීය වශයෙන් ජීවනෝපාය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරිය පැවැසුවාය.
කොලොන්න ප්‍රදේශය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ සංවර්ධනය කරන ලෙස
ප්‍රදේශවාසීන්, සිවිල් සංවිධාන, සහ ප්‍රජා නායකයින් මඟින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා මෙම පියවර ගෙන ඇත.
මහවැලි මහ සැලැස්ම ට අනුව උඩවලව ජලාශ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දීම පුළුල් කරමින් වලව මහවැලි ව්‍යාපාරයේ ඉහල ධාරා ප්‍රදේශය වසර 40 කට පසුව මෙලෙස සංවර්ධනය කිරීමට පියවර ගත් බව වාරිමාර්ග අමාත්‍යාංශයේ දී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරිය කීවාය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළොන්න මහවැලියට