
(ලක්මි කුඩලිගම)
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ (5) සවස ඇද හැළුණු තද වර්ෂාව නිසා ප්‍රදේශයේ දොල මාර්ග පිටාර ගැලීම නිසා මාර්ගරැසක් ජලයෙන් යටවීය. මේ නිසා උදාසන රාජකාරි සඳහා පිටත් වූ පිරිස් ආපසු නිවෙස්වලට පැමිණීමේදී දැඩි අපහසු තාවයට පත් වූහ.
අගලවත්ත කුඩලිගම හරහා හොරණ මාර්ගයේ ස්ථාන රැසක් ජලයෙන් යටවීය. කළු ගඟේ අතු ඇළක් වන ගල්අක් ඇළ පිටාර ගැලිම නිසා මෙම මාර්ගය ජලයෙන් යටවිය. ඇතැම් ස්ථාන අඩි හතරක් පමණ ජලයෙන් යටවිය. මේ හේතුවෙන් ගමනා ගමනයට ද බාධා එල්ල විය.
පැයක් වැනි කෙටි කාලයකදී මිලිමීටර් 100 වඩා තද වැස්සක් ඇද හැළුණු බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.




2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර මාර්ග රැසක් යට වේ
මල්ලි Tuesday, 06 June 2023 05:49 AM
අපරාදේ නෙලුම් කුලුන හදපු සල්ලි වලින් මේ පාරවල් උස්සලා හැදුවා නම් මේ මිනිස්සු හොදින් ඉන්නවා.