IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළේට සීමා වුණ පනත්වලින් කතුන්ට සෙතක් නෑ

(ආරියරත්න රණබාහු)

කඩදාසි වලට සීමා වුන පනත් වලින් කාන්තාවන්ගේ ජීවිත සංවර්ධනය වන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය

රජය විසින් ඉදිරිපත් කර ඇති  කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථාන යේ පැවති  මාධ්‍ය හමුවේදී ඇය ඒ බව කීවාය

එම පනත මගින් යෝජනා කර ඇති කාන්තා කොමිෂමට අමතරව වින්දිත කාන්තාවන්ට වඩාත් පිළිගත හැකි ආකාරයෙන් සමථ ක්‍රියාවලියක් ඉටුකිරීමට කාන්තා කටයුතු පිළිබඳව ඔමිබුඩිස්මන්වරයෙක් පත් කිරීමට යෝජනා කර තිබුණත් පනතේ ඒ සම්බන්ධ වගන්ති පැහැදිලි නැතැයිද ඇය සඳහන් කළාය 



අදහස් (8)

කොළේට සීමා වුණ පනත්වලින් කතුන්ට සෙතක් නෑ

Chandana Wednesday, 05 June 2024 02:48 PM

කොයිකටත් විරුද්ධ වෙන එක තමයි මෙයාලා කරන්නේ, මෙයාලා කියන ඔක්කොම හරි... අනිත් අය වැරැදියි.

:       24       25

Pradeep KumaraWednesday, 05 June 2024 04:05 PM

Chandana ඇත්ත ඇති සැටියෙන් දැකීම වරදක්ද?

:       15       15

ANURA ROME Wednesday, 05 June 2024 02:53 PM

ගෑණුන්ට අවශ්‍ය කරන දේ ලබාදීමට තමයි දඟලන්නේ. එතකොට රැකියා ප්‍රශ්නයත් විසඳෙනවානේ. මම යෝජනා කරන්නේ... තමන්ගේ පවුලෙන්ම පටන් ගත්තා නම්... හොඳයි කියලා...!

:       7       15

Sarath Wednesday, 05 June 2024 03:44 PM

කැම්පස්වල හරිනි වගේ අයට ජෙප්පෝ කියන්නේ අල කියලා. සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි.

:       9       21

GAMA VARESE Wednesday, 05 June 2024 04:19 PM

SARATH ට අනුව... හරිනි කියන්නෙ ගොන් අලයක්. ජෙප්පියෝ ඔක්කෝම ගොන් අල තමයි.

:       10       17

සුබ අනාගතයේ සෞභාග්‍යය Wednesday, 05 June 2024 06:20 PM

වගන්ති පැහැදිලි වුණොත් කොහොමද සැකකරුවන් බේරාගන්නේ? එහෙම තියෙනවා නම් හිතාමතාම ගොතා ඇති වගන්ති තමයි නෝනේ... ඔහොමනේ අවුරුදු 76 යි මාස හතරක් ගතකලේ ඔහොම්ම ගිහිල්ලා 2048 රටේ සෞභාග්‍යය බලමුකෝ...!

:       3       9

සෙනෙවිරත්න Thursday, 06 June 2024 06:42 AM

මෙතුමියට සමහර අය දක්වන කුහක ප්‍රතිචාර වලින්ම පේනවා රටේ කාන්තාවන්ට තියෙන තත්ත්වය , කාන්තාවකට පාරේ බැහැල යන්න බැරිි කරපු පාලකයන්ගේ සපත්තු ලෙවකන පිරිස් තමයි ඒ ,මේ අයට සුසුසු අර හිරුනිකා වගේ අයම තමයි.

:       4       1

අපි නොදන්න ආචාර්ය අම්මා Thursday, 06 June 2024 10:12 AM

මෙච්චර කාලයක් පාරලිමේන්තුවේ හිටියත් වැඩක් සිදුවුන කොලයක් පණතක් දකින්න දෑස් පිං කරල නෑවගේ. බුද්ධියේ තක්සේරු වක් කරගන්න තව පොහොය කීයක් ගතවෙයිද කියල දැන ගන්න මීලග පාර්ලිමේන්තුවටත් රිංග ගන්න තව නෙයියාඩගමක් දාන්න ලපයත් එක්ක ඩීල් කරා ගත්ත නං ගොඩ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site