IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කෙහෙළිය මහධිකරණයට යයි

(මනෝප්‍රිය ගුණසේකර)

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින තමාට ඇප නියම කරන්නැයි  හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා  මහාධිකරණයට ඇප ඉල්ලුම් පත්‍රයක් අද ඉදිරිපත් කළේය.

දැනට රිමාන්ඩ් බාරයේ සිටින තමාට ඇප නියම කරන්නැයි මහේස්ත්‍රාත් අධිකරණයෙන් කීප විටක්ම ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙන කෙහෙළිය රඹුක්වැල්ල මහතා  ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලා සිට ඇත. 



අදහස් (11)

කෙහෙළිය මහධිකරණයට යයි

Nimal Friday, 15 March 2024 03:41 PM

මොවුන්ට ඇප නොවේ... දෙන්න ඕනේ බැට...!

:       0       10

PATTA hora Friday, 15 March 2024 03:45 PM

මෙයාට ඇප නියම කිරීමට නීතිපති විරුද්ධ විය යුතුයි. ඇපදීම මහජන කැලඹීමට හේතු විය හැක. තවද ප්‍රධාන වැරැදිකරු මොහු බව නීතිපති මීට පෙර අධිකරණයට දන්වා ඇත. මොහු එළියට පැමිණි පසු සාක්කි කරුවන්ට මෙන්ම අනෙකුත් චූදිතයින්ට තර්ජනය එල්ල කළ හැකියි...

:       0       15

Nimal Friday, 15 March 2024 04:44 PM

අසරණ රෝගීන් බොහෝ දෙනෙකුගේ දෑස් අන්ධකළ තව රෝගීන් වලපල්ලට යැවූ මොවුන්ට දෙන්න ඕනෙ ඇප නෙවෙයි... බැට...

:       0       13

Ruhunu Friday, 15 March 2024 05:46 PM

වහ තමයි කන්න වෙන්නේ...!

:       1       8

ranjith Friday, 15 March 2024 08:33 PM

ඇප නෙවෙයි... අහිංසක රෝගීන් අනතුරේ දැම්ම එකට සමාව අරන් තනතුරු අතහැරලා ගෙදර යන්න නේද තියෙන්නේ. තවත් ජනතා මුදලින් යැපෙන්නේ නැතිව...

:       0       10

තෝල්ක රාලහාමි Friday, 15 March 2024 08:36 PM

එහෙ ගිහිල්ලා අපිට කෙලවන්නද? හැබැයි එහෙනුත් බැහැයි කියලා... ඊට පස්සේ මෙහෙදී අහුවුණාම අනිවාර්යයෙන්ම එල්ලනවා ඔන් ද ස්පොට්...!!!

:       0       8

තෝල්කමුදලි Saturday, 16 March 2024 06:24 AM

ගරු මහාධිකරණ විනිසුරුතුමනි, චූදිතයා වන මේ වානර මිනිසා විසින් දුප්පත් අහිංසක ජනතාවට ලැබිය යුතු බෙහෙත් වර්ග ගණනාවක් හොරකම් කොට , බෙල්ල ගාවටම අසුවී ඇත. එ නිසා මොහුව නඩුව අවසාන වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නඩුව අසන ගරු විනිසුරුතුමිය නියෝග කොට ඇත. එකවරක් හොර ලෙඩ ගත්තත් වැඩේ හරි ගියේ නැති නිසා, දැන් ඔබ අධිකරණයට පැමිණ ඇප ඉල්ලා සිටිනවා. තව නඩු හැටහුටාමාරක් මෙයාට විරුද්ධව තිබෙනවා. ඉතින් ස්වාමිනී, පෙර වැරදිත් එකතුකරලා මේ වානරයාව එල්ලා මරන්න කියා මම යෝජනා කරනවා. ස්තුතියි ස්වාමිනි...!

:       0       15

කෙලවෙච්ච් ළිය Saturday, 16 March 2024 10:48 AM

ඔය යන හැම තැනක් ඉස්සරහම මල් ශාලාවක් තියෙනවා.

:       0       9

nanada Saturday, 16 March 2024 01:03 PM

ඔහොම තමයි වරදවල් කරපුවාම. නොයෙක් වරදවල් කරපු තව මිනිස්සු හිරේ ඉන්න ඔයා. එහෙනම් ඔක්කොටෝම ඇප දෙන්න වෙනවනේ... ඒක තමයි වැරැදි වැඩ නොකර ඉන්න කියන්නේ. මොන අපරාදයක්ද කරේ අහිංසක රෝගීන් අනතුරේ දාලා.

:       0       4

fairoos Saturday, 16 March 2024 01:55 PM

හොඳ වෙලාවට කොරෝනා දවස්වල කරපු හොර වැඩවලට කිසිම පරීක්ෂණයක් නැත්තේ. නැතිනම් පවිත්‍රා නෝනත් ඇතුළේ ඉන්න ඕනේ...!

:       0       5

ලලිතා නීලගම Saturday, 16 March 2024 06:23 PM

එජාප රජයේ හිටපු ඇමැති චන්ද්‍ර මහත්තයා දරුවන්ට රැකියා පුහුණුවක් සඳහා ඉඩමක් පරිත්‍යාග කර පැල්මඩුල්ලේ ඇඹිලිපිටිය පාර අයිනේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළා.. 1994දී ඇතිවූ නව රජයේ නියෝජ්‍ය ඇමැති ලෙසට පවිත්‍රා කළේ පුහුණු ආයතනයක් හැදුවා කියලා චන්ද්‍ර මහත්තයා පුද්ගලික ඉඩමක් දීලා හදපු මධ්‍යස්ථානය ධර්මදාස වන්නිආරච්චි නමින් නම්කළා. එහෙම හොඳයි කියලා හිතෙනවා නම් නැවතත් පොහොට්ටුව දිනවීමට උපරිමයෙන් සහාය දීමට කටයුතු කරන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site