(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුවේ අයට කොන්දක් තිබේ නම් මෙම විශ්වාසභංගයට අත්සන් කරන්නැයි ආරාධනා කරන බවද විපක්ෂනායකවරයා කීය.
රටක සෞඛ්‍ය යනු ජනතාවගේ ජන ජීවිතය බවත් සෞඛ්‍ය පිරිහීම ජනජීවිතයේ කඩාවැටීම බවත් විපක්ෂ නායකවරයා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කෙහෙළියට විශ්වාසභංගයක්
Perera Thursday, 20 July 2023 10:35 AM
ඕකට ලංකාවේ ක්‍රමවේදය අනුව වෙන්නේ මොකද්ද කියලා ඕනෑම පොඩි දරුවෙකුට හිතාගන්න පුළුවන්
Prasanna Thursday, 20 July 2023 11:42 AM
මුවා එලවන්න ඕන ටොකු ඇනලා .සෞඛ්‍ය විනාශ කල ඌරු පැටියා
Viraj Thursday, 20 July 2023 12:43 PM
වැඩක් නෑ හොරු වැඩි නිසා ඔක පරාදයි.
Namal Thursday, 20 July 2023 01:01 PM
දෙවියනේ!, බාල ඖෂධ ගෙන්වපු උන්ටයි, උන්ගේ පවුලේ උන්ටයි , උන්ට උදව් කරන උන්ටයි ශාප වේවා ! හෙණ හතම වැදියන් ! කෙහෙළිය රඹුක්වැල්ල සහා උගේ මුලු පවුලම ඉක්මනින්ම අපාගත වේවා ! බලු රාජපක්ෂ පවුලට හෙණ හතම වැදියන් ! උන්ට තවමත් කඩේ යන වල් වහල් බයියන්ටත් ශාප වේවා !! ඉක්මනින් පරලොව සැපත් වේවා !!
Kazi Shajahan Thursday, 20 July 2023 02:16 PM
මොන බංග ගෙනාවට කමක් නැහැ , හැබැයි කෙහෙලියව වට්ටන්න එපා , මොකද අපිටම තමයි මුන්ගෙ හොස්පිටල් බිල ගෙවන්ඩ වෙන්නෙ සිංගප්පූරැ හරි ඔස්ටේලියා හරි.