IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෙහෙලියගේ ඇප තීන්දුව කල් යයි

(රංජන් කටුගම්පොළ)

බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන්  රිමාන්ඩ් ගතව සිටින  තමන්ට ඇප ලබා දෙන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල  ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධකරණ විනිසුරු පී.එච් සමරකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය.

ඉදිරි දිනවල තමා විශ්‍රාම යාමට සූදානම් නිසා මෙම නඩුවට අදාළ නියෝගය ලබාදීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව ද විනිසුරුවරයා දැනුම් දුන්නේය.

මේ සඳහා සුදුසු තීරණයක් ගැනීම සඳහා එය අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා ට දැනුම් දෙන බව ද  විනිසුරු පී.එච්. සමරකෝන් මහතා නියෝග කළේය.

 



අදහස් (6)

කෙහෙලියගේ ඇප තීන්දුව කල් යයි

dasun Tuesday, 07 May 2024 01:09 PM

ලංකා ඉතිහාසයේ කිසිදු උසාවියකින් ඇප නොලැබෙන පළමු චූදිතයා මොහු විය හැකියි.

:       0       10

Kazi Shajahan Tuesday, 07 May 2024 01:41 PM

කෙහෙළිය දැන් එළියට එන්න ඕන නෑ.. අනික එළියට ඇවිල්ලා රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න පුළුවන්ද?

:       0       10

සෙනෙවිරත්න Tuesday, 07 May 2024 02:38 PM

එසේ නොලැබේවා, සිරගෙදරදීම එලොව සැප ලැබේවා!

:       2       6

පිටරටවසියා Tuesday, 07 May 2024 06:23 PM

සිර ගෙදර ඉදිරිපසත් මල් ශාලාවක් ඇත.

:       1       2

පිටිගල මිලානෝ Wednesday, 08 May 2024 09:01 AM

ආණ්ඩුව මාරුවෙනකල් ඔහොමම තියන්න. ඊටපස්සේ බඩුම තමයි….

:       0       4

achini Wednesday, 08 May 2024 09:15 AM

තව ටික දවසක් ඔහොම තියෙයි... මිනිස්සුන්ට අමතක වුණාට පස්සේ පස්සේ කපුටා රනිල්ට කතා කරලා නිදොස් කොට නිදහස් කරයි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site