IMG-LOGO

කසල තේ තොගයක් ගම්පොළින් අල්ලයි

(සුරංග රාජනායක)

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කොළ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අත්අඩංගුවට ගත් බව ගම්පොල පොලිසිය කියයි.

තේ සඳහා නිකුත් කරන ඉහළ ප්‍රමිති සහතික ඇතුළත් ලාංඡන ගැසූ බෑග් තිස් හතරක මෙම කසළ තේ අසුරා තිබූ බව පොලිසිය පවසයි.

ලැබුණු තොරතුරකට අනුව තේ මණ්ඩලය නිලධාරින් සමග පොලිසිය  ගම්පොල නගරයේ නිදහස් මාවතේ දී මෙම කසල තේ ලොරිය අල්ලා ගෙන තිබුණි.

උඩුනුවර වෙලම්බොඩ ප්‍රදේශයට රැගෙන යමින් තිබූ මෙම තේ තොගය සමග එක් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (1)

කසල තේ තොගයක් ගම්පොළින් අල්ලයි

ganegoda Thursday, 18 August 2022 11:51 AM

ලංකාවේ තේ එකක් බීපු ජර්මන් ජාතිකයෙක් කිව්වා... මේ තේ එකේ තෙල් රසක් තියෙනවා කියලා. ඉතින් අපිත් ඒක බීලා බලපුවාම, අපිට දැනගන්නට ලැබුණේ මේ තේවල ‘‘භූමිතෙල්‘‘ රසක් තියෙන බවයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site