IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කසිප්පු වැටලීමට ගිය ජිප් රියට ගල්

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

කසිප්පු වැටලීමට ගිය පොලිස් ජිප් රථයට ගල් ප්‍රහාරයක් ඒල්ල කළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඩයගම නැගෙනහිර වත්ත තුන්වෙනි කොටසෙ දි කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කසිප්පු පෙරීමට යොදාගත්උපකරණ රැගෙන එමින් සිටියදී ඩයගම පොලිසියේ ජිප් ජීප් රථයට ගල් වලින් පහරය ඒල්ල විය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35, 22 සහ 25 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි අය වෙති.

 



අදහස් (1)

කසිප්පු වැටලීමට ගිය ජිප් රියට ගල්

Mahasen Sunday, 11 June 2023 02:08 AM

පුංචි ඉන්දියාව....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 385 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 545 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site