(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ සෝමසිරි හිඟුරලආරච්චි)
කොස්ගම සාලාව වතුයායේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ කොස්ගම සාලාව වතුයායේ පදිංචි පාසල් සිසුවියක බව පොලීසිය කියයි .
ඇය අධ්‍යාපන ලබන පාසලේ ශ්‍රමදානයක් ඇති බව පවසා ඉකුත් 5 දා උදෑසන 8 පමණ නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර නැවත ඇය නිවසට නොපැමිණීම නිසා මෙසේ සොයා බැලූ බව දැරියගේ මව පොලීසියට පවසා තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොස්ගම පාසල් දැරියක් අතුරුදහන්