IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෘෂි වාරි ව්‍යාපෘතියට තව ඩොලර් මිලියන 25ක්

(අංජුල මහික වීරරත්න)

සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සදහා ඉදිරි වසරට තවත් ඩොලර් මිලියන 25ක් රජයේ මුදලින් ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දුෂ්කර දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක කර තිබෙන කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පවත්වා‌ගෙන යාමට පියවර ගත යුතුයැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ඉල්ලීමක් ඉල්ලීමක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම  මුදල ලබා ගැනීම සඳහා අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අදාල දිස්ත්‍රික්ක වල වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙන්ම නව කෘෂි තාක්ෂණික උපකරණ ලබා දීම සඳහාත් වැඩි අවධානය යොමු කරන්නැයි ද අමාත්‍යවරයා වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියට දැනුම් දුන්නේය.

 



අදහස් (2)

කෘෂි වාරි ව්‍යාපෘතියට තව ඩොලර් මිලියන 25ක්

Bandula Thursday, 09 May 2024 01:47 PM

අවශ්‍ය දෙය නොකරන අනවශ්‍ය දේ කරන කටින් බතල හිටුවන ඇමැති තමන්ගේ පවුල්වලට පමණක් හිත ඇති කවදත් ඇමැති...

:       1       2

Nimal Thursday, 09 May 2024 04:05 PM

තමුන්ගේ කුට්ටිය කීයද ?ඩොලර් මිලියන 2 ක් වත් නැත්නම් මදි නේද ?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site