IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිගෙන් ආදර්ශයක්

(ජනුර් කිච්ලාන් සහ ර.මූ.වී.ර බණ්ඩාර)

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිට රජයෙන් ලබා දෙන ඉන්ධන  මෝටර් රථය සහ කාර්යාලය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.ඒමි ආර් රත්නායක මහතාට ආපසු බාරදීමට කෘෂිකර්ම සහ පසු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණරත්න මහතා කටයුතු කළේය.

මසකට ඩීසල් ලීටර් 300ක් ලැබෙන බවත් අද ඩීසල් ලීටර් එකක මිල රුපියල් 286.වන අතර එය වාර්ෂිකව ගණනය කළොත් දස ලක්ෂ විසි නව දහස් හයසියක( 1.029.600.) මුදලක් රජයට ඉතුරු වන බවද ඒ මහතා පැවසීය.

වාහන කාර්යාල බෙදා දීමේ අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණ සූර්ය කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශ සුදර්ශික පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මපිය දිසනායක මාහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (3)

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිගෙන් ආදර්ශයක්

යෝගා Sunday, 15 December 2024 03:55 PM

මේ පාර හොඳම නළුවා සම්මානයට ලොකු තරඟයක් තියෙයි වගේ. තාමත් රංවල සෑහෙන ඉදිරියෙන්!

:       77       21

පාල ගාල්ල ගේ Sunday, 15 December 2024 05:26 PM

ඇමැතිවරයෙක් නිසා එයාට ඇමැති තමාට වාහනයක් දෙනවානේ. එනිසා මෙයා ගත්තේ නැතිව ඇති. මේ මාධ්‍ය සංදර්ශන...!

:       44       18

නර්මදාSunday, 15 December 2024 11:03 PM

මීට කලින් ඔය තනතුරේ හිටියේ ඇමතිවරු නෙවෙයිද? එයාලාට වාහන දීලා තිබුනේ නැද්ද? එයාලත් ඔය වගේ වාහනේ ගත්තේ නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site