(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)
බත්තරමුල්ල දියත උයන ඉදිරිපස සත්‍යග්‍රහයක නිරත ජාතික ගොවිජන එකමුතුවේ නියෝජිතගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර සහ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහත්වරු අද (28) එම ස්ථානයට පැමිණියහ.
මෙහිදී ගොවීහූ මුහුණ පා ඇති ගැටළු පිළිබඳ සංදේශයක් අමාත්‍යවරයාට භාරදුන්හ.
ඒ අනුව, ගොවීන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෘෂිකර්ම අමාත්‍ය විරෝධතාකරුවන් හමුවෙයි
විපුල Thursday, 28 April 2022 09:41 PM
වැඩේ නම් නියමයි, හැබැයි රංගනය නම් ටිකක් අවුල්... දැන් මිනිස්සු අන්දන්න මීට වඩා තාත්වික රංගනයක් අවශ්‍යයි.