IMG-LOGO

කිව්.ආර්. නව ලියාපදිංචි කිරීම් නැවත අරඹයි

 

(යොහාන් භාසුර)

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (8) පැවසීය.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් අවසන් වී ඇති බවත් ඒ අනුව නව ලියාපදිංචි කිරීම් අද පෙරවරුවේ ආරම්භ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 



අදහස් (5)

කිව්.ආර්. නව ලියාපදිංචි කිරීම් නැවත අරඹයි

මහසෙන් Monday, 08 August 2022 01:29 PM

Qr කෝඩ් ක්‍රමය හොඳටම ගැලපෙනවා. සියලු Qr වල ආරම්භක දිනය ඉරිදා මධ්‍යම රාත්‍රී නොකර, යම් කෙනෙක් තමන්ට සතියකට හිමි ඉන්ධන ලබා ගැනීම ආරම්භ කළ දින සිට සතියකින් නැවත නව කෝටාව ආරම්භ වෙන ලෙස කළොත්, සඳුදා දිනවල ඇතිවන ඉන්ධන පෝලිම්ද අඩුවනු ඇත...!

:       1       16

SKL Monday, 08 August 2022 01:48 PM

කාංචන, හොඳ වැඩක් කළේ. තෙල් පෝලිම්වල හොරා කෑම, ගසා කෑම බොහෝදුරට නැති වුණා. පුළුවන්නම් රුසියාවෙන් තෙල් ගෙනෙන්න්න. කොන්දක් තියෙන කොල්ලෙක්ට, තව තවත් රටට හොඳේ හොඳ තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ.

:       4       13

කිරිපුතා Monday, 08 August 2022 02:24 PM

කිසිදු පක්ෂ භේදයකින් තොරව මේ තරුණ ඇමති වරයා අගය කළ යුතුයි. ඔහු ඉතා හොඳින් සියල්ල පාළනය කරමින් යනවා. QR ක්‍රමය ඉතා වැඩදායකයි.

:       4       6

kumara Monday, 08 August 2022 02:30 PM

Very good decision and good effort to start system change. Salute to Mr. Kanchana.

:       3       5

Hafeel Monday, 08 August 2022 04:28 PM

මේ කාංචන ජනතාව ගොනාට අන්දනවා. ජනතාවට අවශ්‍ය තෙල් මිස QR කෝඩ් නොවේ. ලෝකේ රටවල් දියුණු වෙමින් ඉදිරියට යනවිට, මෙහෙ QR කෝඩ්. අපෙන් පසුව 1973 දී නිදහස ලැබූ බංග්ලාදේශය ඩකා නගර වැසියන්ට ගෑස් සපයන්නේ නළ මාර්ගයෙන්. මෙහෙ ආපස්සට ගමන් කරමින් ඉන්නේ.

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 755 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site