(යොහාන් භාසුර)
කිව්.ආර්. කේතයෙන් බැහැරව ඉන්ධන නිකුත් කළ ඉන්දියන් ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හල් 26 ක ඉන්ධන අළෙවිය අත්හිටුවීමට කටයුතු කළ බව එම සමාගම පවසයි.
කිව්.ආර්. කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම කරන ලෙස මෙම පිරවුම්හල්වලට අවස්ථා කීපයකදී දැනුම්දී තිබුණ ද එයට අනුගත නොවීම නිසා අළෙවි අත්හිටුවීමට සිදුවූ බවත් එම පිරවුම්හල් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යංශයෙන් ද දැනුම්දීමක් කර තිබූ බවත් එම සමාගම වැඩි දුරටත් කීය.
කිව්.ආර්. කේතයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමේ චෝදනාවට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 40 ක බලපත්‍ර තහනම් කිරීමත් සමඟ අයි.ඕ.සී. පිරවුම්හල් පිළිබඳව ලැබුණු පැමිණි ලැබුණු බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කිව්.ආර්. කැඩූ අයි.ඕ.සී. පිරවුම්හල්වලටත් වැඩ වරදී