
(ප්‍රදීප් කුමාර)
යාපනය අච්චුවේලි ප්‍රදේශයේ දී සන්නද්ධ කල්ලියක් කෝවිලක භාරකාර මණ්ඩල සාමාජිකයකුට තියුණු ආයුධවලින් පහරදීම නිසා තුවාල ලබා ඇති බව අච්චුවේලි පොලිසිය සදහන් කරයි.
අදාළ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රැකියාව සදහා යතුරුපැදියකින් යමින් සිටියදී පස් දෙනකුගෙන් පමණ සමන්විත මෙම කල්ලිය අදාළ පුද්ගලයාට පොරවකින් පහරදී තිබේ.
එම ප්‍රහාරකයන් යතුරුපැදි දෙකකින් පැමිණ උවිලන්කුලම පිල්ලයාර් කෝවිල ඉදිරිපිට දී මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.
එහිදී ඔහු බරපතල තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා අච්චුවේලි රෝහලට ඇතුලත් කොට තිබේ.
ප්‍රහාරයට පැමිණි සියලු දෙනා මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති බව ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝවිල් භාරකරුට සන්නද්ධ කණ්ඩායමක් පහරදීලා