IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොවිඩ් මරණ 5,000 ඉක්මවයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,017 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 47 දෙනෙක් සහ කාන්තාවෝ 51 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 78 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 20 දෙනෙක් ද වෙති

 



අදහස් (6)

කොවිඩ් මරණ 5,000 ඉක්මවයි

Tharindu Perera Saturday, 07 August 2021 08:42 PM

දෛනික මරණ ගණන 100 පැන්නුවා කියලා කියනවාට සර් පොඩ්ඩක්වත් කැමති නෑ වගේ. ඊයෙයි අදයි දවස් දෙකේම ළඟින් නැව්වා. ඉතින් කොහෙද කොරෝනා පාලනය කරන්නේ..? ඔය වගේ මනස්ගාත ඔළුවේ තියාගෙන! ‌කොහොම හරි මම තමයි හොඳටම කළේ.

:       0       95

sam Saturday, 07 August 2021 08:59 PM

මේ වටිනා ජීවිත 5000 වටිනාකම කාටද තේරෙන්නේ..?

:       0       59

මහසෙන් Saturday, 07 August 2021 09:06 PM

මෙහෙමත් පාලනයක්? මෙහෙමත් අවාසනාවන්ත ජීවිත බිලිදීමක්....

:       0       67

Rata Perata Sunday, 08 August 2021 12:31 AM

අර හොඳටම කරපු මිනිහා හොයලා දෙන්නකෝ පුළුවන් නම්.

:       0       13

Sri Lanka Sunday, 08 August 2021 12:23 PM

මැරෙන හැමෝටම කොරෝනා කොරෝනා කියලනේ ලේබල් ගහන්නේ .කොරෝන එන්න කලින් දිනකට කී දෙනෙක් මැරිලා තියෙනවාද ?හැබැයි රුපියලක්වත් ආණ්ඩුව වියදම් කරලා නෑ .කොටි 7500 ක් වියදම් කරලත් මිනිස්සු 5000 ක් මැරිලා

:       7       2

fairoos Sunday, 08 August 2021 02:09 PM

රට වහන්න එපා...ආර්ථිකයට බලපායි... ඉස්සෙල්ලම මිනිස්සු ජීවත් කරවලා ඉන්න. මේ අයට ගාණක් නැහැ... 300 ගාණක් බිලිදීලානේ ඉන්නේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13713 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1055 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site