(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,065 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 7 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 7 දෙනකු සහ කාන්තාවන් 3 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
847
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2489
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1788
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොවිඩ් මරණවල අඩුවක්
Bunny Preena Thursday, 06 January 2022 08:29 AM
පුරවැසියන් හැමදෙනාම සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා කටයුතු කළොත් ඉතින් රෝගීන් සහ මරණ අඩුවෙලා වෛරසයත් තුරන් වෙලා සුපුරුදු ජීවන රටාවට අපි කාටකාටත් යන්න පුළුවන් වෙයි.
sharm warn Thursday, 06 January 2022 09:20 AM
අපෝ මේවා කියන්න හදිස්සි වෙන්න එපා... තවම එක දවසයි 10ට බැස්සේ... මේක වාර්තා වෙච්ච සංඛ්‍යාවේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. අඩුගාණේ දවස් 3ක් එකදිගට මේ මට්ටමේ යන්න දෙන්න. ඊට පස්සේ ලොකු කතා කියන්නේ නැහැ.. අපි දිගටම හිටියේ දවස් 4-5කට 100ක් මැරෙන පරාසයේ...