
(යොහාන් භාසුර)
වියළි කාලගුණ තත්වයත් සමඟ කැලෑ ගිනි ඇතිවීමට ඇති ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමු කර අද (24) සිට මාර්තු මස 2 වැනිදා දක්වා ‘ගිනි පාලන සතියක්’ ප්‍රකාශයට පත්කරන බව නව සංරක්‍ෂණ දෙපාර්තමේන්තු පවසයි.
ගිනි ඇතිවීමෙන් පසු නිවා දැමීම අසීරු මෙන්ම එම ගිනිගැනීම්වලින් වන පරිසර හානිය නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි බවත් එම එම කැලෑ ගිනිගැනීම් විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා වන ඒවා මිස ලැව්ගිනි යැයි මෙතෙක් වාර්තා වී නොමැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
ඒ හේතුවෙන් මෙම තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මෙසේ ‘ගිනි පාලන සතියක්’ ප්‍රකාශයට පත්කළ බව ද නව සංරක්‍ෂණ දෙපාර්තමේන්තු වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
829
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1776
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැලෑ රකින්න ‘ගිනි පාලන සතියක්’