
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඊයේ මධ්‍යම රාත්‍රී ඇතිවු ගින්නකින් දේපල රැසක් විනාශ වූ බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
ගින්නක් සමගම ඉහළ මහලේ නවාතැන් ගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු එයින් පිටතට පැන දිවි බේරාගෙන ඇත.
ගින්න සැල වූ වහාම කොල්ලුපිටිය පොලිසිය මගින් කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය දැනුම්වත් කර තිබූ අතර ගිනි නිවීමේ නිලධාරීන් 28 දෙනකු සමග ගිනි නිවීමේ රථ 7 ක් එම ස්ථානයට ළඟාවී ගින්න අවට පැතිරීමට පියවර ගත්තේය.
තෙමහල් ගොඩනැගිල්ලේ වහලයට මෙන්ම තවත් ගොඩනැගිලි දෙකක වහලවලට හා දේපළ රැසකට දැඩි අලාභාන සිදුවී තිබුණි.
ගින්නට හේතුව විදුලි පේනුවකින් නිකුත් වූ විදුලි කාන්දුවක් බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය.

2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්ලුපිටියේ තට්ටු ගොඩනැගිල්ලක ගින්නක්