
( තිලකරත්න දිසානායක.)
ගම්පහ උද්භිද උද්‍යානය,පේරාදෙණිය උද්‍යානයට සමාන වන අයුරින් දෙවසරක් තුළ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන සේ සංවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශය සැලසුම් කොට ඇත.
මෙහි ආරම්භයක් ලෙස මෙම උද්‍යානයට අස්ගිරිය දෙසින් ඇති පිවිසුමට අමතරව ජාඇල මාර්ගය දෙසින්ද පිවිසුමක්ද යෙදීමට මේ වනවිට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව තුල රබර් වගාව ආරම්භ කිරීම පිණිස පර්යේෂණයක් වශයෙන් 1876 වසරේදී රබර් ගස් 1500 ක් වගා කරමින් ආරම්භ කරන ලද අක්කර 43 කින් යුත් භූමිය අද වනවිට ගම්පහ උද්භිද උද්‍යානය බවට පත්ව තිබේ.



2025 අගෝස්තු මස 30
699
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17870
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
762
0
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කාලයේ තාලයට හැඩ වෙන ගම්පහ මල්වත්ත
wasantha - usa Friday, 02 April 2021 02:55 AM
මේ සමගම කුඩා බෝට්ටු සේවයකුත් අත්තනගලු ඔයේ පටන්ගන්න. එය ඉතා අලංකාර අත්දැකීමක් බව දනිමි.
Pradeep Friday, 02 April 2021 12:00 PM
මෙය සංවර්ධනය කර අලංකාර කිරීම ඉතාමත් හොඳයි. නමුත් මෙය ජනතාවට විවෘත වූ පසුව මෙහි අශෝභන ලෙස හැසිරෙන තරුණ ජෝඩු ඉවත් කර දමන්න. උපකාරක පන්තිවලට පැමිණෙන තරුණ තරුණියන් මෙහි නොයෙකුත් අපචාරී ක්‍රියාවල යෙදී සිටීම සාමාන්‍ය දසුනක්.