
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
කුලියාපිටිය ප්‍රාදේශිය ලංකාදීප මාධ්‍යවේදී දිනේෂ් උපේන්ද්‍ර මහතාගේ කාර්‍යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවූ මැර පිරිසක් පහරදීම හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය කියයි.
කුලියාපිටිය නගරයේ පිහිටි වෙළද සංකීර්ණයක උඩු මහලේ තිබූ එම කාර්‍යාලයේ දොරගුළු කිසියම් පුද්ගලයකු කඩාදැමීම හේතුවෙන් උපේන්ද්‍ර මහතා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.
එම පැමිණිල්ලට අදාල පරීක්ෂණ සදහා පොලිසිය පැමිණි අවස්ථාවේ දී එහි පැමිණි වීඩියෝ කැමරාකරුවකු සහ කළු ඇදුමින් සැරසුනු පිරිසක් බලහත්කාරයෙන් කාර්‍යාලය ට ඇතුළුවී ඒ තුල වීඩියෝ දර්ශණ ලබාගෙන ඇත. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදී උපේන්ද්‍ර මහතා ප්‍රශ්න කල අවස්ථාවේ දී පරීක්ෂණයට පැමිණි පොලිස් නිලධාරීන් ඉදිරියේදීම එම කැමරාවක් ඇතැතිව සිටි පුද්ගලයා උපේන්ද්‍ර මහතාට පහරදී ඇත.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුලියාපිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහරදීලා
ලුම්බිණි Tuesday, 25 July 2023 10:13 AM
දැන් ඉන්න පොලිසිය ඔහොම තමයි. නමට පොලිසිය. පහර දුන්න අය එක්ක ආවේ පොලිසියද?