IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොලොන්න ඝාතනය කොන්ත්‍රාත්තුවක්

(ගයාන් සූරියආරච්චි)

අපරාධ කල්ලි නායකයකු වන  රොටුබ අමිලගේ ලොකු අම්මාට  දත් කැඩෙන්න පහර දුන් බව කියන සිද්ධියකට පළිගැනීමක් වශයෙන් කොලොන්න  වතු හිමියා රුපියල් ලක්ෂ හතරක කොන්ත්‍රාත්තුවක් මත  ඝාතනය කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වතු හිමියා වෙඩි තබා ඝාතනය කළ බව කියන  රොටුබ අමිලගේ ප්‍රධාන ගෝලයෝ  දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්  ඊයේ මිද්දෙණිය ප්‍රදේශයේදී   අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත්සැකකරුවන් සන්තකයේ තිබී  ගල්කටස් වර්ගයේ ගිනි අවි 02 ක්, බෝර 12 ජිව උණ්ඩ 02 ක්, හෙරොයින් ග්‍රෑම් 100 ක්, වෙඩිතැබීම සදහා පැමිණි බවට සැකකරන  යතුරු පැදිය හා ජංගම දුරකතන 03 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරකින් මියගිය පාතාල නායකයකු වූ මා කඳුරේ මධුෂ් සමග සෘජු සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණයවී ඇතැයි පොලීසිය කියයි.



අදහස් (1)

කොලොන්න ඝාතනය කොන්ත්‍රාත්තුවක්

sam Friday, 12 July 2024 03:12 PM

මේ සැකකරුවන් ප්‍රකාශ ලබා දෙන වීඩියෝ එක නැද්ද??

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site